
Ranker.lk කියන්නේ ලංකාවේ ප්‍රථම වතාවට A/L විභාගය ඉලක්ක කරලා නිර්මාණය වුණු MCQ practice කරන්න පුලුවන්, පැය 24 පුරාම ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු ඔයා ළඟම ඉන්න Personal AI Coaches Panel එකකට.
නැහැ, මේක ඔයාගේ “Competitive Edge” එක. ටියුෂන් පන්තියෙන් දෙන දැනුම, exam hall එකේදී results බවට හරවන්න අවශ්‍ය කරන පෞද්ගලික පුහුණුව (Personal Coaching) Ranker AI Coaches ලා මගින් ලබා දෙනවා. පන්තියේදී මගහැරෙන දුර්වල තැන් හඳුනාගෙන ඒවා Fix කරගන්න ලැබෙන හොඳම opportunity එක මෙයයි.
මේක හුදෙක් papers set එකක්ම නෙවෙයි, ඔයාගේ Syllabus මුල සිට අගට “Master” කරන ක්‍රමවේදයක්. ඉලක්කගත MCQ 6000+ක් හරහා මුළු විෂය නිර්දේශයම (Full Syllabus) අපි cover කරනවා. මෙහි ඇති විශේෂත්වය තමයි, සෑම ප්‍රශ්නයක් සමඟම ඒ මොහොතේම Theory කොටසත් Revise වන නිසා, පාඩම් අමතක වී තිබුණත් ඉතා කෙටි කාලයකින් විශාල දැනුමක් ඔයාගේ මතකයට එක් කරගන්න පුළුවන්.
ගොඩක් අයට Past Papers කරන්න බය හිතෙන්නේ තවමත් Theory “අමතකයි” වගේ දැනෙන නිසා. හැබැයි Ranker එකේ MCQs හරහා පුහුණු වෙන එක ඒකට තියෙන හොඳම විසඳුමයි. අපේ Platform එකේ ඇති MCQs නිර්මාණය කරලා තියෙන්නේ ඔයාව පියවරෙන් පියවර Past Paper මට්ටමට ඔසවා තබන්න. එක MCQ එකක් වැරදුණොත්, අපේ AI Coach ඒක පැහැදිලි කරලා දීලා ඔයාව ඊළඟ මට්ටමට සූදානම් කරනවා. අවසානයේ ඔයා Past Papers වලට බහින්නේ 100% MCQ Accuracy එකක් තියාගන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක් විදිහට.
අනිවාර්යයෙන්ම! ගොඩක් අය කරන්නේ Syllabus ඉවර වෙනකම් papers නොකර ඉන්න එක. ඒත් Ranker එකේදී ඔයා MCQs විසඳන ගමන්ම තමයි Theory ඉගෙන ගන්නේ. ඒ නිසා Syllabus එක ඉවර වෙනකම් ඉන්නේ නැතුව, අදම Smart විදිහට වැඩ පටන් ගන්න පුළුවන්.

Ranker AI Coachesලා කියන්නේ ලංකාවේ Island Ranks ලබාගත් විශිෂ්ටයින්ගේ “Logic” එකතු කරලා නිර්මාණය කරපු Digital Guidance එකක්. Aspirations I-lab හි AI විශේෂඥයින් සහ ප්‍රවීණ ගුරු මඬුල්ලකගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිපදවූ මේ MCQ’s හරහා, බය නැතුව විභාගයට මුහුණ දෙන ආකාරය ඉගෙන ගන්න දැන් ඔයාටත් පුළුවන්.
AI Coach කෙනෙක් ඉන්නවා කියන්නේ ඔයාගේ සාක්කුවේ 24/7 Personal Tutor කෙනෙක් ඉන්නවා වගේ. සාමාන්‍ය පන්තියකදී ගුරුවරයෙක්ට හැමෝම ගැනම එක වගේ බලන්න බැරි වුණත්, Ranker AI Coachesලා ඔයාගේ සෑම MCQ Answer එකක්ම විශ්ලේෂණය කරනවා. ඔයාට weak points හඳුනාගෙන, ඒ දුර්වලතා මගහරවා ගන්න උදව් කරනවා.
අනිවාර්යයෙන්ම. අපගේ සියලුම ප්‍රශ්න සහ විවරණ, ප්‍රවීණ ගුරු මඬුල්ලක් විසින් දැඩි ලෙස අධීක්ෂණය කර තිබෙනවා. 99.9% ක නිරවද්‍යතාවයක් සහතික කර ඇති නිසා, ඔයාට කිසිදු සැකයකින් තොරව MCQ Practice වෙන්න පුළුවන්.

බය වෙන්න එපා, වැරදීම තමයි ඉගෙනීමේ පළමු පියවර. ඔයාට ප්‍රශ්නයක් වැරදුණු ගමන් AI Coach ඒ වෙලාවෙම ඒකේ Logic එක පැහැදිලි කරනවා. ඒ නිසා එකම වැරැද්ද දෙපාරක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම. මේක නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රශ්නයක් ආවහම ඒ වෙලාවෙම අදාළ Theory එක ඔයාට මතක් කරලා දෙන්නයි. Programme එක අවසාන වෙද්දී ඔයා නොදැනුවත්වම සම්පූර්ණ විෂය නිර්දේශයම Master කරලා ඉවරයි.
ප්‍රශ්නයක් විසඳූ සැනින්, ඒ ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ Theory එක ඉතා කෙටි සහ Short Note එකක් ලෙස ඔයාට ලැබෙනවා. ඒක නිසා පාඩම් පොත් පෙරළන්නේ නැතිව, ප්‍රශ්න කරන අතරතුරදීම විෂය කරුණු සියල්ල මතකයේ තැන්පත් කරගැනීමට Chance එකක් ලැබෙනවා.මේක හරියට ප්‍රශ්නයක් විසඳන අතරතුරේම Revision පන්තියකට යනවා වගේ වැඩක්.ඔයාගේ කාලය උපරිමයෙන් ඉතිරි කරලා, මතකය අලුත් කරන්න මේ Rapid Revision ක්‍රමය උදව් වෙනවා.
A/L කරනකොට “Burnout” වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි Ranker AI Coach කියන්නේ MCQ කරන එක Game එකක් වගේ හුරු කරන කෙනෙක්. පොත් කියවන එක කම්මැලි වෙලාවට, අපේ Interactive MCQ sessions හරහා AI Coach එක්ක වැඩ කරන කොට ඔයාට පාඩම් කරනවා කියලා දැනෙන්නේ නැහැ. ඔයාටත් නොදැනීම ඔයාගේ දැනුම Master වෙනවා වගේම ඔයාගේ Focus එකත් නිරායාසයෙන්ම වැඩි වෙනවා.
ඔව්! මොකද අපි පාවිච්චි කරන්නේ “Active Recall” කියන තාක්ෂණය. ප්‍රශ්නයක් වැරදුණු හෝ නිවැරදි වුණු ඒ මොහොතේම ලැබෙන Rapid Revision එක නිසා, එම කරුණ ඔයාගේ මතකයේ තදින්ම තැන්පත් වෙනවා. පාඩම් පොත් සිය ගණනක් කියවනවාට වඩා, මේ විදිහට ප්‍රශ්නයක් සමඟ ලැබෙන Short note එක ඔයාගේ exam results සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සමත් වෙනවා.
විභාගයට වැදගත් වෙන්නේ දන්න දේ නෙවෙයි, ඒ වෙලාවට කරන දෙයයි. අපේ AI Coach ඔයා හැම MCQ එකකටම ගන්න time එක මනිනවා (Timer tracking). ඔයා අනවශ්‍ය ලෙස time waste කරන තැන් හඳුනාගෙන, “Time Management Coaching“ එකක් ලබා දෙනවා. ඒ හරහා exam hall එකේදි MCQ 50ටම නොසැලී මුහුණ දෙන්න අවශ්‍ය speed එක ඔයාට ලැබෙනවා.
අනිවාර්යයෙන්ම! ඔයාගේ Personal AI Coach දවසේ පැය 24 පුරාම අවදිවෙලා ඉන්නේ ඔයා වෙනුවෙන්. රෑ 12ට වුණත්, පාන්දර 4ට වුණත්, ඔයාට ප්‍රශ්නයක් ආපු ගමන් ඒකට උදව් කරන්න අපි සූදානම්.
මෙහි තියෙන විශේෂත්වය තමයි “Quality over Quantity”කියන සංකල්පය. දිනකට සුළු කාලයක් Ranker සමඟ සක්‍රියව සම්බන්ධ වීමෙන්, දවස පුරා පාඩම් කරලා ලබන ප්‍රතිඵලයට වඩා වැඩි ජයග්‍රහණයක් කෙටි කාලයකින් ලබාගන්න පුළුවන්.
ඔයාගේ හැම step එකක්ම “Track” කරනවා. ඔයාගේ ප්‍රගතිය පෙන්වන Performance Graph එක හරහා ඔයා කොච්චර දියුණු වෙලාද, තව කොයි වගේ තැන්ද හදාගන්න ඕනේ කියලා ඔයාට පෙන්වා දෙනවා.
ඔව්, මොකද Ranker හරහා දහස් ගණනක් ප්‍රශ්න වලට AI Coach ගේ උදව්වෙන් මුහුණ දීලා පලපුරුද්දක් ලබන කොට, exam hall එක කියන්නේ ඔයාට හුරුපුරුදු තැනක් බවට පත් වෙනවා.

Ranker හරහා දරුවාගේ ප්‍රගතිය නිකම්ම අනුමාන කරන්නේ නැහැ. සෑම MCQ එකක් පාසාම ලැබෙන දත්ත (Data) හරහා දරුවා ඉන්නේ මොන වගේ මට්ටමකද යන්න අපට නිවැරදිව පෙන්විය හැකියි.
නැහැ, ඇත්තටම මේක දරුවාගේ බර සැහැල්ලු කරනවා. පන්ති වලදී ඉගෙන ගන්නා දේ “Smart” විදිහට practice වෙන්න අවස්ථාව ලැබෙන නිසා දරුවාට අනවශ්‍ය කාලය නාස්ති වීම මගහැරෙනවා.
Ranker.lk හි සියලුම ප්‍රශ්න සහ විවරණ ප්‍රවීණ ගුරු මඬුල්ලක් විසින් දැඩි ලෙස අධීක්ෂණය කර තිබෙනවා. Island Rankers ලාගේ දැනුම සහ 99.9% ක නිරවද්‍යතාවයකින් යුත් තාක්ෂණය මෙහි අන්තර්ගතයි. ඒ නිසා ඔබ දරුවා වෙනුවෙන් කරන්නේ අත්හදා බැලීමක් නොව, ස්ථිර ජයග්‍රහණයක් සඳහා වන ආයෝජනයකි.

ඔව්, අනිවාර්යයෙන්ම. ඔබට අවශ්‍ය ඕනෑම එක් විෂයකට හෝ විෂයයන් කිහිපයකට වෙන වෙනම ලියාපදිංචි වී එම පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබට වඩාත්ම අපහසු විෂය තෝරාගෙන අදම ඔබේ AI Coach සමඟ වැඩ ආරම්භ කරන්න.
අපි මෙය ඉතාම සාධාරණ ආයෝජනයක් ලෙස සකස් කර තිබෙනවා. එක් විෂයයක් සඳහා මාසික ගාස්තුව රු. 1500/- ක් පමණි. ඔබේ පහසුව සඳහා සෑම මාසයකම අවසානයේදී මෙම සේවාව ඔබගේ කාඩ්පත හරහා ස්වයංක්‍රීයව අලුත් (Renew) වේ.ඔබට ඕනෑම වේලාවක මෙම සේවාව අවලංගු (Cancel) කළ හැකි අතර, එවිට ස්වයංක්‍රීයව මුදල් අය වීම නතර වේ.
ඔව්,සිසුන් දිරිමත් කිරීම සඳහා අපි සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දෙන්නෙමු.