විභාගයට වැදගත් වෙන්නේ දන්න දේ නෙවෙයි, ඒ වෙලාවට කරන දෙයයි. අපේ AI Coach ඔයා හැම MCQ එකකටම ගන්න time එක මනිනවා (Timer tracking). ඔයා අනවශ්‍ය ලෙස time waste කරන තැන් හඳුනාගෙන, “Time Management Coaching“ එකක් ලබා දෙනවා. ඒ හරහා exam hall එකේදි MCQ 50ටම නොසැලී මුහුණ දෙන්න අවශ්‍ය speed එක ඔයාට ලැබෙනවා.